Monday 20 November 2017

ඔයාගේ ෆෝන් එකෙන් delete වුන සියලු දේ නැවත ෆොන් එකෙන්ම ලබාගමූ.computer එකක් අවශ්‍ය නෑ..

         
             ඔයාගේ ෆෝන් එකේ Delete වුන පොටෝස්, වීඩියෝස් සහ ෆයිල්ස් නැවත ෆෝන් එකෙන්ම ගන්න පහසුම විදිය මෙන්න
සමහර වෙලාවට අපි නොදැනුවත්ව හරි අත්වැරදීමකින් හරි අපේ ෆෝන් එකේ තියෙන අපිට අවශ්ය කරන දත්ත, ඡායාරූප හෝ වීඩියෝස් ඩිලීට් වුනොත් මොකද කරන්නේ ? ගොඩක් අය කියාවි අවුලක් නැහැ රිකවරි කර ගන්න පුළුවන්නේ කියලා.

නමුත් ජංගම දුරකතනය පරිගණකයක් සමග සම්බන්ධ කරලා මොකක් හරි Data Recovery සොෆ්ට්වෙයා එකක් ඉන්ස්ටෝල් කරගෙන මේ වැඩේ කරන ටික ටිකක් කරදරකාරී වැඩක් කියලා ඒ වැඩේ කරපු අය දන්නවා ඇති.

ඒ නිසා අද අපි තීරණය කලා ඔයාගේ ෆෝන් එකේ Delete වුන පොටෝස්, වීඩියෝස් සහ ෆයිල්ස් නැවත ගන්න ඉතා පහසුම ක්රමයක් කියලා දෙන්න. මේ වැඩේට පරිගණයක් අවශ්ය වෙන්නේ නැහැ. මොකද අපි මේ කියල දෙන්න යන්නේ ඔයාලගේ Phone එකෙන්ම Data Recovery කිරීමක් ගැන.



එ්කට ඉතින් පොඩි App එකක් ඔිනි. ඒකෙ නම තමයි Disk Digger. මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි ඔිනෑම ෆයිල් වර්ගයක් ඉතා පහසුවෙන්ම රිකවරි කර ගැනීමට ඇති හැකියාව.
සරලව පියවරෙන් පියවර මේ වැඩේ කර ගන්න ආකාරය දැන ගන්න පහත වීඩියෝව බලන්න.










2 comments:

  1. Replies
    1. Thank You
      You can share this and like my page
      Stay with us

      Delete