Monday 13 November 2017

ඩයලොග් පාවිච්චි කරන යාලුවන්ට ෆ්‍රී ඩේටා

                    

      හායි යාලුවනේ ඔන්න ඩයලොග් පාවිච්ච් කරන අයට මං අද හොද නිවුස් එකක් ගේනාවා..ඇත්තටම අපිට 50mb 100mb නිකන් අපේ මොබයිල් එකට දෙනවා නම් කොච්චර දෙයක්ද..ආතල් එකේ fb යන්න මලක් කඩා ගන්න..ඉතින් මේක හරිම ලේසී දෙයක් ඇත්තටම කරන්න කිසිම දෙයක් නැති තරම්..සමහර යාලුවෝ නම් දැනටමත් මේක දන්නවත් ඇති.කමක් නෑ මන් මුල ඉදන් වැඩේ කරන විදිය කියාගෙන යන්නම්කෝ..
මුලින්ම ඔයා මෙතනින් https://www.freezone.lk සයිට් එකට යන්න ඔනී.

සයිට් එකේ උඩින්ම දකුනු පැත්තෙන් login තියෙන තැනින් ඔයාගේ අකෞන්ට් එකට ලොග් වෙන්න, ඔයා දැනට පාවිච්චි කරන ඩයලොග් ෆෝන් නම්බර් එක ගහලා..

දැන් ඉතිම් පහල රූපයේ පරිදි මන් රවුම් කරලා තියෙන තැනින් පේජ් එකට යන්නයි තියෙන්නේ
      

ඔන්න දැන් ගේමට බහිමූ ෆ්‍රී ඩේට ගමූ ☺️
ඔයාට බලා ගන්න පුලුවන් තියෙන ඩේටා ප්‍රමානයන් ඉතිම් ඒවා එකින් එක ක්ලික් කරලා වැඩේ කර ගන්න එකයි තියෙන්නේ.කිසිම සැකයක් හිතන්න එපා එවෙලෙම ඔයාගේ ෆෝන් එකට ඩේටා ටික හම්බෙනවා. 
මතක් කරලා යාලුවන්ට බලා ගන්න fb/twitter/G+/ets.. share කරන්නත් අමතක කරන්න එපා..





No comments:

Post a Comment