Sunday 13 August 2017

කවුද අකමැති free data card දෙනවා නම් නේද? කරන්න තියේන්නේ fb වගෙ post දාන එක විතරයි..බොරු නෑ රැවටිලි නෑ..

මෙහෙමයි මෙක අපේ රටේ කොල්ලො සෙට් එක්ක වැඩක්..පටන් අරන් නම් දැන් මාස ගානක් වෙන්වා..මමත් දැන් මාස දෙක තුනකින්ම කාර්ඩ් සල්ලි වලට අරන් නෑ..එ හන්දා සැකයක් නෑ වැඩෙ සුවර්..මෙක සයිට් එකක්...කරන්න තියෙන්නේ පොඩි දෙයක්...

අපි නිකන් fb එකෙ කොච්චර නම් post දානවද නේද බට් මාර්ක් කාරයා අපිට ඒවට ගෙවනවද නැනේ නැනේ නේද..ඉතින් දැන් කරන්න තියෙන්නේ අර වගෙ post මේ සයිට් එකෙත් දාන එක විතරයි..එතකොට අපිට bitz කියාලා ජාතියක් එකතු වෙන්වා..එවාගෙන් තමයි අපිට free data crd ගන්න පුලුවන් වෙන්නේ..මොනවා කරන්නත් ඉතින් ඉස්සරලම මෙකෙ accnt එකක් හදා ගන්න ඔනී..බය වෙන්න එපා වැඩි දෙයක් නෑ..මන් පල්ලින් දාලා තියෙන link එකට ගියාම ඔයාලට බලා ගන්න පුලුවන් උඩින් වගේ + ලකුනක් තියනව නිල් පාට එක click කරන්න එතකොට එන පොඩි box එකේ යටින් තියෙනවා Dont have an account? Create one today  කියලා..එක click කරන්න..ඊට පස්සේ ඉතින් ඔයාලගෙ විස්තර ටික පුරවලා ඒ කියන්නේ පුරවන්න තියෙන්නේ ඔයාලට තමුන්ගේ නම,user name එකක් ඒකට අර උඩින් දාපු නමම දැම්මත් කමක් නෑ..නැත්තන් පොඩි සෝර්ට් නමක් දාන්න..හැබැයි ඒක අනිවා මතක තියා ගන්න..මොකද එකෙන් තමයි අයේ log  වෙන්න ඔනී..අයේ ඉතින් pssword එකක් එච්චරයී..දැන් ඉතින් sign up කරන්න...දැන් හරි..
දැන් ඉතින් තියෙන්නේ post දාලා බිට්ස් වැඩි කර ගන්න එක..post දාන්නේ අපි accnt එකට log උනාම දකුනු පැත්තෙන් + ලකුනට ගිහින් පුලුවන්..bitz එකතු උනාම gift කියන් tab එකට ගිහින් තමන්ට ඔනී card එක request කරන්න..
බිට්ස් වැඩි කර ගන්න පුලුවන් පොඩි පොඩි tricks එක්ක ඊලග post එකෙන් හමුවෙමූ..යාලුවන්ට බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා....

No comments:

Post a Comment