Tuesday 15 August 2017

ගූගල් වෙතින් අලුතින්ම හඳුන්වාදුන් සිංහලෙන් කියන දේ ටයිප් කරන හැටි මෙන්න.

එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා සිදුකෙරෙන නවතම සොයාගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වනවා.
මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම නවතම සේවය හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.
මෙය හඳුන්වා ඇත්තේ සිංහල වොයිස් ටයිපින් සේවාව යනුවෙන්.
එමගින් සිදුවන්නේ කතාකරන වචන ගූගල් හරහා සටහන් සටහන් වීමයි.
මෙමගින් සාමාන්යයෙන් යතුරුකරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බවටයි වාර්තා වන්නේ.
මෙම සේවාව Gboard යන යෙදුම භාගත කිරීම මගින් නොමිලේ ලබාගත හැකියි.
මෙය භාෂා 30 ක් ඔස්සේ ක්රියාත්මක කළ හැකියි.

No comments:

Post a Comment