Wednesday, 16 August 2017

කාන්තාවන් 40% කගේ කන්යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් වෙන්නේ නැහැ.අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද..

අපේ රටේ බොහෝ පිරිමින් විවාහයේදී කුමරී බඹසර බිඳිලද කියලා බලනවා. මංගල යහනේ දී පිරිමින් හොයන කාන්තාවගේ පාරිශුද්ධත්වය තහවුරු කරන කන්යාභාවයට අදත් වටිනාකමක් දීලා තියෙනවා. එදත් අදත් කාන්තාවගේ කන්යාභාවය නැති නම් පවුල අවුල් වෙනවා. කොහොම නමුත් ඔය කියන කන්යාභාවය සමහර කාන්තාවන්ට ස්වභාවිකවම පිහිටන්නේ නැති බවට වෛද්ය විද්යාත්මකව ඔප්පු කර තිබෙනවා.
කාන්තාවගේ බාහිර ලිංගේන්ද්රයේ යෝනි විවරය තුළ ඇති සියුම් පටලය ප්රශස්ථ රජ්ජුව ලෙස වෛද්ය විද්යාවේ දී හඳුන්වනු ලබනවා. වෛද්යවරුන්ගේ සමීක්ෂණවලට අනුව පළමු ලිංගික සංසර්ගයේ දී කන්යා පටලය බිඳී රුධිර වහනයක් සිදුවන්නේ කාන්තාවන්ගෙන් 60 කගේ පමණයි. ඉතිරි 40 කගේ කන්යා පටලය පිහිටා තිබුණත් එය බිඳී යාමකට ලක් නොවෙන්නේ ස්වභාවික ක්රියාවලියන් මතයි.
අතීතයේ දී සිංහල සමාජය තුළ කන්යා පටලය පරීක්ෂාවෙන් යුවතියන්ගේ පාරිශුද්ධත්වය මැන ඇයට පවුල තුළ වටිනාකමක් දීමට උත්සාහ කළ ද සිදුවන්නේ කාන්තාවට වටිනාකමක් හිමිවීම නොව ඇය සමාජය තුළ, පවුල තුළ අඩු සැලකිල්ලකට පාත්ර වීමයි. කන්යාවක් ලෙස අප හඳුන්වන්නේ විවාහයට පෙර කිසිදු පිරිමියකු සමග ලිංගික ක්රියාවලියක නොයෙදුනු ස්ත්රියකටයි. මනාලිය කන්යාවක්ද කියා සැකහැර දැන ගන්නේ මධු සමය දා පළමු ලිංගික එක්වීමේදී රුධිරය වහනය වීම මතයි. එසේ නම් ස්වභාවිකව කන්යාපටලයක් පිහිටා තිබුණේ හෝ ස්වභාවිකව එය කැඩී ගිය යුවතියක කන්යාවක් නොවන්නේද කියන ප්රශ්නය මතු වෙනවා.
මේ පිළිබදව කොළඹ විශ්වවිද්යාලයේ දේශීය වෛද්යායතනයේ ප්රසව හා නාරි රෝග පිළිබඳ ‍‍‍ජ්යෙෂ්ඨ කථිකාචාරිනී ආචාර්ය වෛද්ය දයානි සිරිවර්ධන මහත්මිය පුවත්පතකට මෙසේ සදහන් කර තිබුණා.
ඇතැම් කාන්තාවන්ගේ කන්යා පටලය ඇදෙනසුලුයි. එනිසා එය කිසි දිනක කැඩීයාමකට ලක් වෙන්නේ නැහැ. ඇතැම් කාන්තාවන්ගේ කන්යාපටලය සිඳී යන්නේ පළමු දරු ප්රසූතියේ දීයි. නමුත් ලංකාවේ ‍පොදු පිළිගැනීම වනුයේ එය පළමු ලංගික සංසර්ගයේදීම බිඳී යා යුතු බවයි. ‍
සමහර යුවතියන්ට උපතේම කන්යාපටලයක් පිහිටන්නේ නැහැ. බොහෝ විට ගැහැනු ළමුන් විවිධ ක්රීඩාවල යෙදීමේදී කන්යාපටලයට හානි වන අවස්ථාද තිබේනවා. ඒ අනුව වෛද්යවරුන්ගේ නිගමනය වන්නේ ලිංගික එක් වීමකින් තොරව කන්යාපටලය බිඳී යා හැකි බවයි.
එබැවින් අප සිතිය යුත්තේ කිසි දිනෙක ලිංගික ක්රියාකාරකමක යෙදී නැති “පිවිතුරු යුවතියක්ද” කියන කාරණය තීරණය කරන්නේ තවදුරටත් කන්යාපටලය හරහාමද කියන කරුණයි. එය යුවතියකගේ අනාගතයම නිරපරාදේ විනාශ කරන්නට පුළුවන් කාරණාවක් වන්නට තිබෙන ඉඩකඩ වැඩියි.
මීට පෙර ද එසේ සිය මංගල දිනයේ දී කන්යාභාවය ඔප්පු කර ගැනීමට නොහැකි වූ යුවතියන් තමුන්ගේ ඉතිරි ජීවිත කාලය ප්රශ්න සමග ගත කිරීමට නොහැකි නිසා ජීවිතය හානිකර ගත් අවස්ථා ද වාර්තා වී තිබේනවා.
යුවතියක් විවාහ වනතුරු තමුන්ගේ ගෞරවය රැකගෙන සිටීම ඇයගේ වගකීමක්. එසේ නොමැතිව එය පවුලේ අය තීරණය කර ඇගේ ජීවිතය විනාශ කිරීම නොකළ යුතුයි. මෙහිදී ගැහැනු දරුවන් වැඩිවියට පත් වූ අවදියේ පටන් කන්යාභාවය පිළිබඳ වැරදි ආකල්ප, සිතුවිලි මනස තුළට කාවද්දා ඔවුන්ගේ නිදහස සීමා කිරීමත්, විවාහය පිළිබඳව බිය ඇති කිරීමත් බොහෝ විට වැඩිහිටියන් විසින් සිදුකරන වැරදි ක්රියාවලියක් බවත් මතක් කරන්න ඕන. එයින් සිදුවන්නේ ඇය කන්යාභාවය ගැන දිගින් දිගටම සිතා මංගල රාත්රියේ දී එසේ නොවීමෙන් ජීවිතය කලකිරවා ගැනීමයි.
සිදුවිය යුත්තේ යුවතියකගේ කන්යාභාවය ඔප්පු කිරීම නොව දෙදෙනාගේ අනේයා්න්ය විශ්වාසය මත පදනම් වූ අවංක සාකච්ඡාවකට පිවිසීමයි. තමුන්ගේ චරිතවත්භාවය පිළිබඳ පටලයෙන් එහා ගිය පුළුල් දැක්මක් ඇතිකර ගැනීම වැදගත් වෙනවා.
අවශ්යයි නම් කෙනෙකුට පිළිගත් වෛද්යවරයකු හමු වී කන්යාපටලය බිඳී නොයෑමට හේතුව සොයා බලන්න පුළුවන්. ඒ මගින් ඇගේ නිවැරදි භාවයද ඔප්පු කරගන්න පුළුවන්.
එමෙන්ම වර්තමානයේ දියුණු තාක්ෂණයක් යටතේ ඉතා සියුම් ශල්යකර්ම මගින් අහිමි වී ගිය කන්යාපටලය නැවත සකස් කර ගැනීමටද හැකියාව පවතීනවා. ඒ නිසා මෙවැනි ආකල්ප මත යැපීම අනුවන ක්රියාවක් . නමුත් යුවතියකට වඩාත් වැදගත් වන්නේ කන්යාපටලය තිබිමයි. එයින් ලෙඩ රෝගවලින් ඇයට ආරක්ෂාවක් සැලසෙනවා. එමෙන්ම තමුන්ගේ ගෞරවය ආරක්ෂා කර ගැනීමට ද යුවතියන්ට හික්මීමක් ඇතිවෙනවා. එනමුත් යුවතියකගේ චරිතවත් බව, පාරිශුද්ධත්වය මෙවැනි වටිනාකමක් නැති සියුම් පටලයකට භාර දීම වරදක්.

නමේ මුල අකුරින් ඔබේ ජීවිතය ගැන කියවෙන ගතිගුණ මෙන්න..

මේ ලොකේ ඉපදෙන ඕනෑම මනුෂ්යයෙකුට තමන්ගේ අනන්යතාවය වෙනුවෙන් නමක් ලැබෙනවා. අපේ රටේ ක්රමයට අනුව නම් කෙනෙක් උපන් වේලාවට අනුව තමයි නමක් දැමීමට සුදුසු අකුරු ලැබෙන්නේ. නමක අකුරු අනුව සැකසුනු අංක විද්යාත්මක ක්රම ඇතුළුව බොහෝ ක්රම මගින් යමෙකුගේ නමේ අකුරු අනුව ගතිගුණ කියන ක්රමවේද ලොව බොහෝ රටවල පවතිනවා. මේ ලිපියෙන් කියවෙන්නේ නමක මුල් අකුර අනුව ඉංග්රීසි හෝඩියේ සම්බන්ධකරමින් සැකසුණු ගතිගුණ පැවසෙන ක්රමයකි.
A - ශෘංගාරයට කැමති විචිත්රවත් චරිතයක්
B - අභිමානයට කැමති තරමක් අහංකාර චරිතයක්
C - ඔබ අහිංසකයි වැරදි වැඩකරන කෙනෙක් නෙවෙයි
D - ඔබ ආදරණීය ප්රියවඩන චරිතයක්
E - ඔබ අනුන්ට දුක් වේදනා දෙන අවස්ථා බහුලයි
F - දයානුකම්පාවෙන් යුතු කාරුණික චරිතයක්
G - ඔබත් එක්ක ලේසියෙන් බේරෙන්න බැහැ, තර්කානූකූලව සිතන්නෙක්.
H - නායකත්ව ගුණය හෙබි චරිතයක්
I - අන් අයට උදව් උපකාර කරන චරිතයක්
J - ඔබ ධෛර්යසම්පන්නයි
K - ඔබ බොහෝවිට සිටින්නේ නොරිස්සුම් සහගතවයි
L - අන්යයන්ට සතුට උපදවමින්, සිනහ උපදවමින් ජීවත්වන තැනැත්තෙක්
M - ඔබ පොඩි දෙයකිනුත් කලබල වෙන කෙනෙක්
N - ඕනෑම දෙයක් හොඳින් දැනෙන නුවනැති කෙනෙක් ඔබ
O - ඔබ අන් අයට බොහෝ උපකාර කරන්නෙක්
P - ඔබනම් තරමක් භයානක කෙනෙක්
Q - ඒ ඒ වෙලාවට එක එක විදියයි
R - බොහෝම ප්රායෝගික කෙනෙක්
S - ඔබ දයාබරිත හදවතක් ඇත්තෙක්
T - රැවටිල්ලෙන් බොරුවෙන් ජයගන්න හදන කෙනෙක්
U - ඔබ බොහෝම සංවේදියි.
V - ඔබ සහජ බුද්ධියක් ඇති විශිෂ්ඨයෙකි
W - බොහෝම ශාන්ත දාන්ත කෙනෙක්
X - සැරවැර නැති කරුණාවන්ත චරිතයක්
Y - හොඳ නුවණක්කාරයෙක්
Z - හොඳ ජවයක් ඇති ඔබ කඩිසරයි
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන් -

කොන්ඩම් භාවිතයේදි දැන ගෙන සිටිය යුතුම කරුණු 7ක්.සමාජයේ ගොඩක් දෙනෙක් මේවා ගැන කතා කරන්න ලැජ්ජයි ඇඹරෙන්වා.කියවලා බලන්න පලමු පියවරේ සිට සියලූ විස්තරේ..

ඕන වෙලාවක රටේ තියෙන ලිංගික අපයෝජන ගැන ගත්තොත් අපි සෙක්ස් එඩියුකේෂන්, නැත්තං ලිංගික අධ්යාපනය තියෙන්න ඕන කියලා පැනපු ගමන් කියනවනේ. හැබැයි කොන්ඩම් ගැන කතා කරපු ගමන් ගොඩක් දෙනා ඇඹරෙන රටක් මේක බ්රෝ. හරි, කොන්ඩම් මැජික් නොවෙන කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා තමයි. හැබැයි වැඩිහරියක් කොල්ලෝ වුනත් ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න ඇඹරෙනවා. සමහර කෙල්ලෝ නං කලන්තෙ දායි ෆාමසියකින් කොන්ඩම් එකක් ගේන්න කිව්වොත්. හරි, අපි එල කොල්ලෝ කෙල්ලො වගේ කෙලින් කතා කරමු කොන්ඩම් ගැන.
1. කොන්ඩම් කියන්නේ මොනාද, පුම්බලා බලමුද?

ඔය කොන්ඩම් කියන්නේ මොන මගුලක්ද කියලා නොදන්න සෑහෙන්න පොඩි කාලේ නං අහම්බෙන් හරි කොන්ඩම් එකක් හම්බුනහම කරන්නේ ඒකට බැලුමකට වගේ වතුර පුරෝනවා වගේ විකාර තමයි. හැබැයි දන්න කාලෙට එනකොට කොන්ඩම් කියන්නේ මොනවද කියලා දළ අදහසක් හරි ඕන එකෙක්ට තියෙන්න ඕනනේ.
කොන්ඩම් කියන්නේ ආරක්ෂිත ලිංගික එක්වීම් වලට හදපු ප්රඩක්ට් එකක්. ඒ කියන්නේ ලිංගික එක්වීමකදී පුරුෂයාගේ ශුක්රාණු ස්ත්රියකගේ යෝනිමාර්ගයට යන්නෙ නැති වෙන්න, තව පුළුල් අදහසකින් කිව්වොත් තරල හුවමාරුවක් නොවෙන්න හදපු දෙයක් තමයි කොන්ඩම් කියන්නේ. සරල බාසාවෙන් කියනවා නං, අනවශ්ය ගැබ් ගැනීම් 98% ක සම්භාවිතාවක් දක්වා වලක්වන, සමාජ රෝග හුවමාරුව සෑහෙන දුරට වලක්වන දෙයක් කොන්ඩම් කියන්නේ. මේක මේ අද ඊයෙ හොයාගත්තු සීන් එකකුත් නෙවෙයි.
2. කොන්ඩම් ගන්නේ කොහෙන්ද, ෆාමසියෙන්ද?

කොන්ඩම් ගන්න තියෙන ලේසිම තැන් තමයි එක්කෝ ෆාමසියක් නැත්තං සුපර් මාකට් එකක්. ගමේ මිඩ්වයිෆ් නෝනගෙන් වුනත් ඉල්ල ගන්න පුලුවන්. හැබැයි ලංකාවේ කොන්ඩම් භාවිතය ගැන තියෙන ප්රධානම ගැටළුවක් තමයි ෆාමසියකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්න තියෙන ලැජ්ජාව. හරි. වයස අඩු පොඩි එකෙක් ෆාමසියකට ගිහින් කොන්ඩම් ඉල්ලන එක කේස් එකක් තමයි. හැබැයි මේ පුත්තලං බූරුවො දෙන්නෙක්ගෙ තුන්දෙනෙක්ගෙ වයස් අයියලත් ෆාමසියට ගිහින් කොන්ඩම් තියෙන තැන බල බල පැනඩෝල් ඉල්ලනවා, සිද්ධාලේප ඉල්ලනවා, අන්තිමට ප්රාණජීව තෛලේත් ඉල්ලනවා. ඉතින් රුපියල් සීයේ කොන්ඩම් පැකට් එකක් ගන්න රුපියල් දාහක බෙහෙත් බඩු ගන්නවා. එහෙම ලැජ්ජ වෙන්න එපා. කොන්ඩම් හදලා තියෙන්නේ අපිට පාවිච්චි කරන්නනේ. අනික ෆාමසියෙ අයියා අහන්නෙ නෑනේ කොන්ඩම් ගෙනියන්නේ ලිංගික එක්වීමකටද නැත්තං වතුර දාලා පුම්බන්නද කියලා. ආන්න ඒ නිසා කොන්ඩම් මිලදී ගන්න තියෙන බොරු චකිතය අයින් කරගන්න එක සෑහෙන වැදගත්. මොකද ඒ ලැජ්ජාව නිසාම අනාරක්ෂිත ලිංගික එක්වීම් ලංකාවේ සෑහෙන්න වෙනවා කියන එක කියන්න වෙනවා.
3. කොන්ඩම් පාවිච්චි කරන්නේ කොහොමද?

කොන්ඩම් පාවිච්චිය නොදන්න වැඩිහිටි පිරිමි, වැඩිහිටි ගැහැණු අපේ රටේ ඕන තරං ඉන්නවා. අහලා ඇතිනේ අර පවුල් සෞඛ්ය සංවිධානෙකින් එක ගමකට කොන්ඩම් බෙදල දීලා, ඒක පාවිච්චි කරන හැටි කොසු මිටකට දාලා පෙන්නුවට පස්සේ ගමේ ගෑණු ඔක්කොම ලිංගික කර්තව්යට කලින් ගෙදර කොහු මිටට කොන්ඩම් එක දාලා වෙනද විදියටම ලිංගික කර්තව්යය කරපු විහිළු කතාව. ඒක විහිළු කතාවක් වුනාට මේක විහිළුවක් නෙවෙයි.
මූලිකවම කොන්ඩම් එකක් ගත්තු ගමන් බලන්න ඕන කල් ඉකුත් වෙලාද කියලා. කල් ඉකුත් වෙලා නැත්තං ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්. පැකට් එක කඩනකොටත් එහෙන් මෙහෙන් හිල් කරන්න යන්න එපා. අයිනකින් අල්ලලා පැකට් එක ඉරන්න.
ඊලඟට, කොන්ඩම් එක ශිෂ්ණයට පළඳවන එක පිරිමි ළමයි වගේම ගෑණු ළමයිනුත් දැනගෙන හිටියට කාරි නෑ. ඇත්ත කතන්දරේ තමයි තාමත් කොන්ඩම් එක දිග ඇරලා දාගන්න සෑහෙන්න අයියලා මල්ලිලා අපි අතරෙම ඉන්නවා කියන එක.
කොන්ඩම් එක අතට ගත්තට පස්සේ පොඩ්ඩක් තෙල් ගතියක් වගේ තියෙනවා. ගණං ගන්න කාරි නෑ. එහෙම ලිහිසි ද්රව්යයක් එක්ක තමයි කොන්ඩම් හදලා තියෙන්නේ. දැන් බලන්න ඕන කොන්ඩම් එක රෝල් කරලා තියෙන්නේ කොයි අතටද කියලා. ඒක බලන්න ලේසිම ක්රමේ තමයි කොන්ඩම් එකේ උඩු පැත්තේ තමයි අර පොඩි ගැටිත්තක් වගේ තියෙන්නේ. දැන් ඒක උඩට හිටින්න ශිෂ්ණ මුණ්ඩය උඩින් කොන්ඩම් එක තිබ්බහම වටේට රෝල් වෙලා තියෙන කොටස පහතට දිග අරින්න පුලුවන්. හැබැයි ඊට කලින් අර කොන්ඩම් එක මුදුනේ තියෙන ගැටිත්ත හොඳට ඇඟිලි දෙකකින් මිරිකලා අල්ල ගන්න. ඕන නං කොන්ඩම් එක දාන්න කලින් ලිහිසිකාරක ද්රව්යයකින් බිංදුවක් කොන්ඩම් එක ඇතුලට දාන්නත් පුලුවන්, පළඳවන්න ලේසි වෙන්න. හැබැයි ඔය බේබි ඔයිල් අනන් මනන් නෙවෙයි පුතාලා. ෆාමසියෙන්ම ගන්න තියෙන KY Jelly වගේ ලිහිසිකාරක ද්රව්යයක් තමයි හරියන්නේ. හරි, දැන් තියෙන්නේ කොන්ඩම් එකේ මුදුනේ ගැටිත්ත ඇඟිලි දෙකකින් මිරිකගෙන කොන්ඩම් එක සෘජු ශිෂ්ණය දිගේ පහතට දිග අරින එක. සම්පූර්ණයෙන් පහතට ගියාට පස්සේ ඕනවට වඩා අදින්න යන්න එපා. කොන්ඩම් එක යකඩ නෙවෙයිනේ. අනික කොන්ඩම් එක ගොඩක් දුරට ශිෂ්ණය ආවරණය වුනාට පස්සෙත් ශිෂ්ණය මුල තවත් දිගට රෝල් කරපු හරිය ඉතුරු වෙයි. ගණන් ගන්න එපා, උස්සගෙන ඉන්නෙ නෑනේ.
4. කොන්ඩම් දාන්න ඕන මොන වෙලාවටද?

මේ කොන්ඩම් එක්ක තියෙන තව ගැටළුවක්. ගොඩක් දෙනා කියනවා කොන්ඩම් දාලා ලිංගික සංසර්ගය කරන එක හරියට දැනෙන්නෙ නෑ බ්රෝ කියලා. සමහරු අහනවා ටොෆියක් කොලේ එක්ක කනවා වගේ නෙවෙයිද කියලා කොන්ඩම් දාලා සංසර්ගය කරන එක. හරි ඉතින්, ආසාවට කොන්ඩම් දාන්නෙ නෑනේ. කොන්ඩම් දාන්නේ ආරක්ෂිත ලිංගික ඇසුරකට. තමන්ගේ නෝනා මහත්තයා එක්ක නං ලිංගික ඇසුර තියෙන්නේ ඔන්න යන්න පුලුවන් වෙන උපත් පාලන ක්රමේකට. හැබැයි එහෙම නැතුව කොන්ඩම් දාලා නං ලිංගික ඇසුර සිද්ධ වෙන්නේ, තමන්ට ඕන ඕන විදියට නැතුව හරි විදියට කොන්ඩම් පාවිච්චි කරන්න වෙනවා.
සෑහෙන්න දෙනෙක් කොන්ඩම් පාවිච්චි කරනකොට කරන වැරැද්දක් තමයි ලිංගික සංසර්ගය යම් තාක් දුරකට සිදුකරලා, ඉන් පස්සේ ශුක්ර මෝචනයට කලින් කොන්ඩම් එක පැළඳගන්න එක. ඒකට හේතුව විදියට දක්වන්නේ අර හරි හැටි ආතල් නෑ කියලා කියන හේතුව තමා. මේක තේරුමක් නැති වැඩක්. එකක් තමයි සමාජ රෝග වලක්වන්න නං තරල හුවමාරුව/තරල ස්පර්ෂය වලක්වන්න ඕන. ඉතින් ඒකට පස්සේ කොන්ඩම් එක දාගත්තා කියලා කොන්ඩම් එක ජීවං කරලා නෑනේ බ්රෝ. අනික අනවශ්ය ගැබ් ගැනීම් වලක්වන්න වුනත් ලිංගික සංසර්ගයට කලිනුයි කොන්ඩමය පළඳින්න ඕන. මොකද ශුක්ර මෝචනයට කලින් වුනත් ගොඩක් දෙනෙක්ට තරලය පිට වෙනවා පොඩ්ඩක් හරි. මේ තරලයේ ශුක්රාණු අනිවා තියෙන්න පුලුවන්. ඉතින් බොරුවට රිස්ක් ගන්න ඕන නෑනේ බ්රෝ!
5. හරි කොන්ඩම් දාලම වැඩේ ගොඩදැම්මා, ඊට පස්සේ?

මෙන්න මේක කොන්ඩම් භාවිතයත් එක්ක එන තවත් දරුණු ගැටළුවක්. දරුණුයි කිව්වේ පරිසරයට දරුණු ගැටලුවක්. හරියට කොන්ඩම් එකක් ඉවත් කරන්න දන්නෙ නැතිකම. දැං ඔය පාරවල් වල වාහනේක එහෙම, ගල්කිස්සේ ගල් අස්සේ එහෙම ප්රේමයේ ඵල නෙලන කට්ටිය ඉන්නවනේ. හරි ප්රේමයේ ඵල නෙලුවට කමක් නෑ, හැබැයි පුතෝ ලෙලි හැමතැනම දාලා යන එක වැරදියි. සමහර වෙලාවට ඔය කුරුල්ලෝ, සත්තු ඕවා කාලා මැරිලා ගියපු අවස්ථා ඕන තරමට තියෙනවා. කොහොම කලත් පරිසර දූෂණයක්නේ පුතාලා.
කොන්ඩම් එකක් පාවිච්චි කලාට පස්සේ ඒකෙ ඇතුළේ තියෙන දේවල් හැලෙන්නෙ නැති වෙන්න කට ගැටහන්න. දැන් ටොයිලට් පේපර් එකක නැත්තං ටිෂූ එකක හොඳට ඔතලා ඩස්ට්බින් එකට දාන්න. වැසිකිළි වල ඇතුළට දාන්න එපා බැරිවෙලාවත්, අන්තිමට ඩ්රේන් එක බ්ලොක් වෙලා තව මගුලක් වෙන්නේ.
6. කොන්ඩම් එක ඕන වෙලාවක පර්ස් එකේ තිබුණට කමක් නැද්ද?

කොන්ඩම් එකක් අපේ ගොඩක් අයියලා හැමවෙලාවකම පර්ස් එකේ දාගෙන ඉන්නවා සූදානම් ශරීරේ කියලා. ආන්න ඒක හොඳ වැඩක් නෙවෙයි. ඒ කියන්නේ ඔය සදාචාරෙට එහෙම මොකුත් වෙන්නෙ නෑ තමන් ලඟ කොන්ඩම් එකක් තිබුණට. හැබැයි කොන්ඩම් එකට හොඳ නෑ පර්ස් එකක දාලා තියෙන එක . කොන්ඩම් එකේ තත්වේ බහිනවා. තත්වෙ බහිනවා කියන්නේ පාවිච්චියෙන් සීයෙට අනූඅටේ ප්රතිඵලේ නොලැබෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩි වෙනවා.
පාවිච්චි කරපු නැති කොන්ඩම් කවදාවත් අර පැකට් එකෙන් කඩලා තියන්න එපා. වැඩක් නෑ. තියෙනවනං තියන්න ඕන පැකට් එක ඇතුළේම තමයි. ඒකත් ගොඩක් රස්නේ හරි ගොඩක් සීතල හරි තැන්වල තියන්න එපා. ඒ කියන්නේ කෙලින්ම ඉර එලිය වැටෙන ජනෙල් පඩිය උඩ වගේම ෆ්රිජ් එකේ දාන්නත් එපා කියන එක තමයි. කොන්ඩම් තියන්න ඕන කාමර උෂ්ණත්වයේ. ඒ කියන්නේ ඔය සත්තු එන්නෙ නැති කබඩ් ලාච්චුවක දාලා තියන්ඩ මචංලා.
කොන්ඩම් එකක් හැමවෙලාවකම අතේ තියෙන්න ඕන නම් ඒක බෑග් එකේ ඇතුළු පොකැට් එකක දාලා තියන්න. බෑග් ගෙනියන්නෙ නැත්තං ඒ මොහොතට විතරක් කොන්ඩම් එකක් ගෙනියන්න. හැමවෙලාවේම කලිසමේ පිටිපස්සෙ සාක්කුවේ දාන වොලට් එකේ හරි, නිකම්ම කලිසම් සාක්කුවේ හරි කොන්ඩම් එකක් තියාගෙන ඉන්නවට වඩා හොඳයි විසි කරලා දාන එක. ඇයි, කොන්ඩම් එක ජීවං කරල නෑනේ. කොන්ඩම් එකෙන් වැඩක් වෙන්න නං කොන්ඩම් එක හරි කොලිටියෙන් තියෙන්න ඕන.
7. කොන්ඩම් ගැන තව කියන්න දේවල් තියෙනවද?

අපොයි තියනවා. ලේසියට අපි කරුණු ලිස්ට් එකකට දාගමු.
දැන් ඔය ඇඳ උඩ ගහන මැච් එක අතරෙදි පොඩි විවේකයක් එහෙම ගන්නවා නං කොන්ඩම් එක හරියට තියෙනවද කියලා චෙක් කරලා බලන්න. සාමාන්යයෙන් වෙන්න පුලුවන් දෙයක් තමයි එහෙම ගන්න බ්රේක් එකක් අතරෙදි ශිෂ්ණයේ ප්රාණවත් ගතිය නැතිවෙනකොට කොන්ඩම් එකත් ලිහිල් වෙලා වැටෙන එක. අන්න එතකොට කරන්න දෙයක් නෑ, අලුත් කොන්ඩම් එකක් දාගන්න වෙනවා.
කොන්ඩම් එක සමහර විට ලිංගික සංසර්ගය අතරතුරදී ඉරෙන්න පුලුවන්. එහෙම වෙලා කියලා තේරුණොත් වෙනත් හදිසි උපත් පාලන ක්රමයක් අනුගමනය කරන එක කෝකටත් හොඳයි.
එකම කොන්ඩම් එක ආයි ආයි පාවිච්චි කරන්න බෑ කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ, ඕවා කොමන් සෙන්ස්.
දැන් යෝනි සංසර්ගයට පාවිච්චි කරපු කොන්ඩම් එක පිටින්ම ගුද සංසර්ගයට යනවා වගේ කම්මැලි වැඩ කරන්න එපා. (එහෙම ඕනනං අපි කියන්නේ) හැම වෙලාවකම කම්මැලි නොවී අලුත් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න.
යෝනි සංසර්ගයට සමහර වෙලාවටත්, ගුද සංසර්ගයට අනිවාර්යයෙනුත් ලිහිසි ද්රව්ය පාවිච්චි කරනවනේ. හරිනං ලිහිසි ද්රව්ය විදියටවිදියට හිතෙන හිතෙන දේවල් දාලා හරියන්නෙ නෑ. නියමාකාරයෙන් ජලය බේස් කරගෙන හදපු ලුබ්රිකාන්ට් තියෙනවා ෆාමසි වල. ආන්න ඒකක් ගන්න ඕන. එහෙම නැතුව ඔය තෙල් ජාති අනන් මනන් දානවා කියන්නේ ලේටෙක්ස් කොන්ඩම් එකකට හානි වෙන්න තියෙන ඉඩ සෑහෙන්න වැඩියි.

දැන් එක එක රස වර්ග වලින් විතරක් නෙවෙයි, ගැටිති තියෙන, දාර තියෙන වගේ එක එක විදියට ලිංගිකාශ්වාදය වැඩි කරන්න පුලුවන් කොන්ඩම් වර්ග තියෙනවා. එතකොට මෝචනය යම් තරමකට ප්රමාද කරන්න පුලුවන් රසායනික ද්රව්ය අඩංගු කොන්ඩම් වර්ග තියෙනවා. ලාබදායීම කොන්ඩම් වර්ගේ “ප්රීති” තමයි. හැබැයි අනික් කොන්ඩම් වර්ගත් ට්රයි කරලා බැලුවට වැරැද්දක් නෑ.

Tuesday, 15 August 2017

ගූගල් වෙතින් අලුතින්ම හඳුන්වාදුන් සිංහලෙන් කියන දේ ටයිප් කරන හැටි මෙන්න.

එදිනෙදා ජීවිතයේ පහසුව සඳහා සිදුකෙරෙන නවතම සොයාගැනීම් පිළිබඳව දිනෙන් දින ලොව විවිධ රටවලින් වාර්තා වනවා.
මෙම අලුත්ම සොයාගැනීම මෙන්ම නවතම සේවය හඳුන්වා දෙන්නේ ගූගල් වෙතින්.
මෙය හඳුන්වා ඇත්තේ සිංහල වොයිස් ටයිපින් සේවාව යනුවෙන්.
එමගින් සිදුවන්නේ කතාකරන වචන ගූගල් හරහා සටහන් සටහන් වීමයි.
මෙමගින් සාමාන්යයෙන් යතුරුකරන වේගයට වඩා තුන් ගුණයක් වේගයෙන් යතුරුකරණයේ යෙදිය හැකි බවටයි වාර්තා වන්නේ.
මෙම සේවාව Gboard යන යෙදුම භාගත කිරීම මගින් නොමිලේ ලබාගත හැකියි.
මෙය භාෂා 30 ක් ඔස්සේ ක්රියාත්මක කළ හැකියි.

Monday, 14 August 2017

අන්ත්රාවයි...මෙන්න මේ අය සුදු ළුණු කන්න එපා , කෑවොත් විස වෙයි..

සුදු ළුනු පරිභෝජනය මගින් එහි අන්තර්ගත වන පෝෂ්යය පදාර්ථයන් නිසා ලෙඩරෝග බොහෝ ප්රමාණයකින් ආරක්ෂා වීමට හැකියාව තිබෙනවා.
නමුත් සුදු ළුනු පරිභෝජනය කිරීමට නොසුදුසු පුද්ගලයන්ද සිටිනවා.
ඔබත් මෙම පුද්ගයලන් වර්ග හයට ඇතුලත් නම් සුදු ළුනු අනුභවයෙන් වැළකී සිටීම නුවණටු හුරුයි.
සුදු ළුනු ආහාරයට නොගත යුතු පුද්ගලයන් වර්ග හය...
1.සැත්කමකට භාජනය කිරීමට නියමිත රෝගීන්
ඔබට සැත්කමක් සිදු කිරීමට නියමිතනම් ඔබ විසින් සුදු ළුනු ආහාරයට ගැනීම අවමයෙන් සති දෙකක කාලයකට පෙර සිට නවතන්න. එසේ සිදු නොකිරීම මගින් අධික ලේ වහනයක් සිදු වේ.
2.රුධිර පීඩනය අඩු පුද්ගලයන්
සුදු ළුනු මගින් රුධිර පීඩනය පහළ දමන අතර රුධිර පීඩනය අඩු පුද්ගලයන්ට සුදු ළුනු ආහාරයට ගැනීම මගින් සෞඛ්යය ගැටළු බොහෝමයකට මුහුණ දීමට සිදු වේ.
3.ඇස් පෙනීමේ ගැටළු ඇති පුද්ගලයන්
ඇස් පෙනීමේ දුර්වලතා ඇති පුද්ගලයන් විසින් සුදු ළුනු පරිභෝජනය කිරීම සුදුසු නොවේ. දිගු කාලයක් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඇස්වලට හානි සිදු වේ.
4.අක්මාවේ රෝග වලින් පීඩා විදින පුද්ගලයින්
සුදු ළුනු මගින් බැක්ටීරියා සහ වෛරස ඉවත් කර දෙනු ලැබුවත් සුදු ළුනු මගින් වෛරසය විනාශ කර දෙනු නොලබයි. තවද සුදු ළුනු මගින් ආහාර ජීර්ණ පද්ධතිය ක්රියාශීලි කර දෙනු ලැබුවත් අක්මාවේ රෝග තුලින් පීඩා විදින පුද්ගලයන් සුදු ළුනු ආහාරයට ගැනීම මගින් ඔක්කාරය වැනි තත්වයන් ඇති වේ.
5.බැක්ටීරියා නොවන දිලීරයන්ගෙන් පිඩා විදින පුද්ගලයන්
ඔබ දිලීර ආසාදනය වී ඇති පුද්ගලයෙක්නම් ඔබ අමු සුදු ළුනු ආහාරයට ගැනීම තුලින් එම තත්වය වර්ධනය විය හැකි බැවින් සිදු ළුනු ආහාරයට ගැනීමෙන් වළකින්න.
6.ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන්
ගර්භණි කාන්තාවන් සහ කිරි දෙන මව්වරුන් එම කාලයේදී පානය කරන බෙහෙත් වර්ග සමග සුදු ළුනු ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවේ.
(සැ.යු - වෛද්ය උපදෙස් අනුව කටයුතු කිරීම වඩාත් සුදුසුයි)
ඔබත් මෙම පුද්ගල වර්ගීකරණයට අයත්නම් වෛද්ය උපදෙස් අනුව සුදු ළුනු පරිභෝජනය කිරීම පිළිබඳව , සැලකිලිමත්ව කටයුතු කිරීමට වගබලාගන්න.
- උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Sunday, 13 August 2017

කවුද අකමැති free data card දෙනවා නම් නේද? කරන්න තියේන්නේ fb වගෙ post දාන එක විතරයි..බොරු නෑ රැවටිලි නෑ..

මෙහෙමයි මෙක අපේ රටේ කොල්ලො සෙට් එක්ක වැඩක්..පටන් අරන් නම් දැන් මාස ගානක් වෙන්වා..මමත් දැන් මාස දෙක තුනකින්ම කාර්ඩ් සල්ලි වලට අරන් නෑ..එ හන්දා සැකයක් නෑ වැඩෙ සුවර්..මෙක සයිට් එකක්...කරන්න තියෙන්නේ පොඩි දෙයක්...

අපි නිකන් fb එකෙ කොච්චර නම් post දානවද නේද බට් මාර්ක් කාරයා අපිට ඒවට ගෙවනවද නැනේ නැනේ නේද..ඉතින් දැන් කරන්න තියෙන්නේ අර වගෙ post මේ සයිට් එකෙත් දාන එක විතරයි..එතකොට අපිට bitz කියාලා ජාතියක් එකතු වෙන්වා..එවාගෙන් තමයි අපිට free data crd ගන්න පුලුවන් වෙන්නේ..මොනවා කරන්නත් ඉතින් ඉස්සරලම මෙකෙ accnt එකක් හදා ගන්න ඔනී..බය වෙන්න එපා වැඩි දෙයක් නෑ..මන් පල්ලින් දාලා තියෙන link එකට ගියාම ඔයාලට බලා ගන්න පුලුවන් උඩින් වගේ + ලකුනක් තියනව නිල් පාට එක click කරන්න එතකොට එන පොඩි box එකේ යටින් තියෙනවා Dont have an account? Create one today  කියලා..එක click කරන්න..ඊට පස්සේ ඉතින් ඔයාලගෙ විස්තර ටික පුරවලා ඒ කියන්නේ පුරවන්න තියෙන්නේ ඔයාලට තමුන්ගේ නම,user name එකක් ඒකට අර උඩින් දාපු නමම දැම්මත් කමක් නෑ..නැත්තන් පොඩි සෝර්ට් නමක් දාන්න..හැබැයි ඒක අනිවා මතක තියා ගන්න..මොකද එකෙන් තමයි අයේ log  වෙන්න ඔනී..අයේ ඉතින් pssword එකක් එච්චරයී..දැන් ඉතින් sign up කරන්න...දැන් හරි..
දැන් ඉතින් තියෙන්නේ post දාලා බිට්ස් වැඩි කර ගන්න එක..post දාන්නේ අපි accnt එකට log උනාම දකුනු පැත්තෙන් + ලකුනට ගිහින් පුලුවන්..bitz එකතු උනාම gift කියන් tab එකට ගිහින් තමන්ට ඔනී card එක request කරන්න..
බිට්ස් වැඩි කර ගන්න පුලුවන් පොඩි පොඩි tricks එක්ක ඊලග post එකෙන් හමුවෙමූ..යාලුවන්ට බලා ගන්න share කරන්නත් අමතක කරන්න එපා....

වසර ගණනක් ලෝකයම අභිරහසක් වූ බර්මියුඩා ත්රිකෝණයේ රහස සොයා ගැනේ...

පසුගිය අවුරුදු 100ක කාලය පුරා මිනිස් ජීවිත 1000කට අධික ප්රමාණයක් ද, ගුවන් යානා 75ක පමණ ප්රමාණයක් සහ විශාල නෞකා සිය ගණනක් කිසිදු තොරතුරක් ඉතිරි නොකරම අතුරුදහන් කර වූ අභිරහස් මුහුදු කලාපයක් වන බර්මියුඩා ත්රිකෝණයේ අභිරහස ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කරන්නට සමත් වුණා. මෙම අභිරහස විසදීම සඳහා වසර ගණනාවක් තිස්සේ විද්යාඥයින් මහත් වෙහෙසක් දැරූ නමුත් මේ වර්ග කිලෝමීටර් 500,000ක් පමණ වන අභිරහස් මුහුදු කලාපයේ සිදුවන අත්භූත අතුරුදහන් වීම් පිළිබඳ නිවැරදි මතයක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වුණා.බර්මියුඩා මුහුදු පත්ලේ නිපදවෙන මීතේන් වායුව නිසා නිර්මාණය වන විශාල මීතේන් වායු බුබුළු මෙම අභිරහස් අතුරුදහන්වීම් වලට හේතුවන බව මේ වන විට බොහෝ දෙනා විශ්වාස කරන විද්යාත්මක මතයයි. මුහුදු පත්ලේ සිට මතුපිටට පැමිණෙන මෙම විශාල වායු බුබුළු මතින් නෞකාවන් ගමන් කිරීම නිසා ඒවා මුහුදුබත් වන බව විද්යාඥයින් පැවසුවත්, ගුවන් යානා අතුරුදහන් වීමට එම වායු බුබුළු නිසා සිදුවන බලපෑම හරිහැටි පහැදිලි කිරීමට ඔවුන් අසමත් වී තිබෙනවා. මේ අතර බර්මියුඩා මුහුදු පත්ලේ ඇති දැවැන්ත පිරිමීඩ නිර්මාණ දෙකක් පිළිබඳ පර්යේෂකයින් කණ්ඩායමක් තොරතුරු අනාවරණය කිරීමත් සමඟ පිටසක්වල ජීවීන් හෝ ගුප්ත බලවේගයක් මෙම අභිරහසට හේතුවන බවට තවත් මතයක් පළවුනා.
කෙසේවෙතත් මේ අභිරහස පිළිබඳ පිළිගත හැකි සධාරණ විසදුමක් ඉදිරිපත් කිරීමට විද්යාඥයින් ගත් උත්සාහය නොනැවතී ඉදිරියට ගමන් කළා. මේ අතර බර්මියුඩා අභිරහසට විසදුම් සෙයමින් සිටි චන්ද්රිකා කාලගුණ විද්යාඥයෙක් වන ස්ටීව් මිලර් සහ ඔහුගේ කණ්ඩායම පසුගිය දිනක ලොවම මවිත කරමින් අභිරහස පිළිබද නව විද්යාත්මක මතයක් ඉදිරිපත් කිරීමට සමත් වී තිබෙනවා.ඔවුන්ගේ සොයා ගැනීම්වලට අනුව බර්මියුඩා අභිරහස් අතුරුදන් වීම් වලට හේතුව වී ඇත්තේ එම කලාපයේ ඇති දැවැන්ත වළාකුළු සමූහයක් බවයි. ෂඩාස්රාකාර හැඩයෙන් යුක්ත වන මෙම දැවැන්ත වාළාකුළු සමූහය බර්මියුඩාවේ බටහිර දෙසට වන්නට සැතපුම් 20-55ත් අතර පැතිරී පවතින බව පර්යේෂකයින් පවසනවා. අසාමාන්ය හැඩයෙන් යුත් මෙම වාළාවන් ‘වායු බෝම්බ’ ලෙස හදුන්වන අතර ඒවාට පැයට කිලෝමීටර් 170ක පමණ අධිවේගී සුළි සුළං නිර්මාණය කල හැකි බව ඔවුන්ගේ සොයාගැනීම් වලින් හෙලිවි තිබෙනවා.
ගුවන්යානා සහ නෞකාවන් තප්පර කිහිපයකදී සුණුවිසුණු කළහැකි මෙම වායු බෝම්බයන්ට නිශ්චිත සීමාවක් නොමැති අතර මහා දරුණු සුළි සුළං හා භයානක කුණාටු තැනින් තැන විශාල වපසරියක් තුළ නිර්මාණය කළ හැකි බව කාලගුණ විද්යාඥ ස්ටීව් මිලර් පවසනවා. මේ මහා අධිබලැති වායු බෝම්බයන්ට මැදිවන ගුවන්යානා සහ නෞකාවන් කිසිදු සලකුණක් ඉතිරි නොකරමින් යක්ෂයාගේ ත්රිකෝණයෙහි ඉතා ක්ෂණයකින් සැඟවී යන බව පැවැසෙනවා. විද්යාඥ මිලර් වැඩිදුරටත් පවසන්නේ මෙම දරුණු සුළං තත්ත්වය ‘කැත්රිනා’ සුළි කුණාටුව හා සමාන වන බවයි. මෙම ෂඩාස්රාකාර වලාකුළු බෝම්බ සමූහයට සුළං නිර්මාණය කරමින් මුහුදු රළ අඩි 45ක් පමණ උසට එසවිය හැකි යැයිද පර්යේෂණ කළ විද්යාඥයන් පවසනවා.මෙම සොයාගැනීමත් සමඟ බර්මියුඩා අභිරහස පිළිබඳ පිළිගත හැකි සාධාරණ විසදුමක් ඉදිරිපත් වී ඇති බව බොහෝ දෙනා අදහස් දක්වා සිටිනවා. එසේ වුවත් මෙම ෂඩාස්රාකාර හැඩයෙන් යුත් වායු බෝම්බ නිර්මාණය වන ආකාරය පිළිබඳව තවදුරටත් පර්යේෂණ සිදුකළ යුතු අතර එමගින් අභිරහස පිළිබඳ අප නොසිතන තවත් බොහෝ දේ හෙළිකර ගත හැකි බව තවත් පිරිසකගේ මතය වී තිබෙනවා.

කළමණාකරන සහාකාර

කළමණාකරන සහාකාර



මගේ පවට මම උදේ හවස මැෂිමක් වෙලා කොන්ඩම් පෙති දැන් සුළු දේවල්.උන්ගේ ශ්රකාණු යනකම් උන් මට ආදරය කරනවා ඉන් පස්සෙ මම උන්ගෙන් ආදරය ඉල්ලනවා..

ශ්රකාණු ටික යන කම් උන් මට ආදරෙයි
මම උඹට ආදරෙයි කියලා ගෙනාවෙ හෝටලයකට
ඒකෙ ඇදන් ඇතිරිලි අතර ලේ බින්දු දෙකකින් තුනකින්
මගේ ප්රථම ආදරයේ ඌට මිහිරි මට අමිහිරි සටහන්
මතක පොතේ කළු අකුරින් ලියවෙනවා.
මම හිතුවේ ෆොටෝ ගහන්නෙ ඌ ආදරයට කියලා
හැබැයි ඌ ගැහැව්වෙ උගෙ ආතල් එකට මාව බිස්නස් එකට
මම අද උඹගෙ බිස්නස් එක ඒකෙන්
හම්බෙන සල්ලි වලින් උඹ ආතල් ගනින්
දවසක උඹට පොළී ගෙවන්න වෙයි.
මගේ පවට මම උදේ හවස මැෂිමක් වෙලා
කොන්ඩම් පෙති දැන් සුළු දේවල්.
උන්ගේ ශ්රකාණු යනකම් උන් මට ආදරය කරනවා
ඉන් පස්සෙ මම උන්ගෙන් ආදරය ඉල්ලනවා
ඒ වෙනුවට ඉන් උන් ඉවත්වෙනවා එතනින්.
මම තෙමිලා මට ආදරයක් කරන්න කවුරුත් නැති වෙයිද.
මම ගණිකාවක් හින්දා.
මම ත් ගැහැණු හිතක් ඇති කෙනෙක්.
පිරිමියෙක් ගේ උරයේ හිදලා මාව ආදරයෙන් බලාගෙන
දරුවො හදන්න මට අයිති නැද්ද.
මම ත් ආසයි පාරෙ අත් අල්ලන් ඇවිදින්න
මම කාලකණ්නි ගැහැණියක්….
උපුටා ගැනීම අන්තර්ජාලයෙනි